මෙරට නිදහස් සටනේ සෙන්පතියෙකු වූ ද රට තුළ කොස් වගාව ව්‍යාප්ත කිරීමේ පුරෝගාමි මෙහෙවර ඉටු කළා වූ ද කොස් මාමා හෙවත් ආතර්. වී දියස් මැතිතුමාගේ හැට එක්වන ගුණානුස්මරණ දිනය (මේ මස 31) වැනි දිනට යෙදී තිබේ .
ආතර් වී දියෙස් සමරු පදනම සංවිධානය කරන මෙම මෙම උත්සවය පානදුර ආතර්. වී දියස් ප්‍රතිමාවට පුෂ්පෝපහාර ද පැවැත්වීමෙන් අනතුරුව පානදුර රන්කොත් විහාරයේ දී සමරු උත්සවයක් සංවිධානය කර ඇත .
මෙදින ආතර් වී දියෙස් වීදියස් දියෙස් සමරු දේශනය කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් සිදු කිරීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...