දේශීය පුවත්

රත්නපුර කහවත්තෙන් හමු වූ ලොව විශාලතම මැණික් ගල් පොකුරේ වටිනාකම පිළිබඳ මේ වනවිට පරස්පර අදහස් මතුව තිබෙන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැණික් ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන රාජ්‍යය මැණික් සංස්ථාවේ හිටපු සහකාර තක්සේරු නිලධාරී ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් එම මැණික් ගල සතුව නොමැති බවයි. උපරිම වශයෙන් මැණික් කෞතුකාගරයක් පත්වාගෙන යන ආයතනයක් එම මැණික් ගල රුපියල් ලක්ෂ දහයකට පමණ මිලදී ගැනීමට ඉඩ ඇති බව ඒ මහතා අවධාරණය කළේය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ මෙම වර්ගයේ දුර්ලභ මැණික් ලොව ප්‍රකට ධනකුවේරයන් තමන් සතු මැණික් එකතුව සඳහා මිලදී ගෙන තබාගන්නා බැවින් එම ඉල්ලුම මත ඊට ඉහළ වටිනාකමක් නියමකළ හැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More