දේශීය පුවත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ පළාත් අතර තවදුරටත් සංසරණ සීමා පවත්වාගෙන යාම තේරුමක් නොමැති ක්‍රියාවක් බවයි. එහිදී ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ රට පුරාම පැතිරී යමින් ඇත්තේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍...

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඒ හේතුවෙන් ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටී. අමාත්‍යවරයා කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් දින කිහිපයක් නිරෝධායනයට ලක්ව සිටියේය.     &nbs...

සංස්ථාගත කිරීමට යෝජිත මානව හිමිකම් සංවිධානය නම් වූ ආයතනයට රජ්‍යයට අදාල සහ රාජ්‍ය නොවන කටයුතු සඳහා බලතල ලබාදීමට මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට සමාන්තර සංවිධානයක් ලෙස දේශීයව සහ ජාත්‍යන්තරව පෙනී සිටීම සඳහා බලතල ලබාදීමට සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍ර...

කූඨ ජාවාරම්කාරයින් කැබිනෙට්ටු තීරණයත් මායිම් නොකරමින් මහා වංචාවකට පිඹුරුපත් සියල්ල සකසා අවසන්. රටේ ජනතාව සතු මහා අනර්ඝ සම්පතක් වූද, විශාල වශයෙන් ලාභ ලබමින් තිබූ සහ 80%ක් තරම්වූ වෙළඳපොළ හිමිකාරිත්වයක් හිමි ලිට්‍රෝ ගෑස් සමාගම ගිලගැනීමට ලාෆ් ගෑස් සමාගම ගත් උත්සාහයන් සහ ඊට අනුබල දෙමින් අතිවිශා...

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හෝ විදේශ අමාත්‍යාංශයට නොදන්වා 2021/08/17 දින එරාවුර් අලිගාර් විද්‍යාලයේදී සම්මුඛ පරීක්ෂණයක් පවත්වා මුස්ලිම් සිසුන් 180 දෙනෙකුට පකිස්ථානයේ ශිෂ්‍යයත්ව පිරිනමා ඇති බව වාර්තාවේ. පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් පවත්වා ...

දැනට පවතින නිරෝධායන ඇදිරිනීතිය 21 අගහරුවාදා අලුයම 4 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි එහිදී දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 ව...

මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා මහ බැංකුවේ අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමට සූදානමින් සිටින බව ද දැනගන්නට ඇත. ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමු...

කිසිම එන්නත් මාත්‍රාවක් නොගෙන ස්වකීය විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව පමණක් විශ්වාසය තැබූ ප්‍රකට වෙදැදුරු එළියන්ත වයිට් කොවිඩ් ආසාදිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ වනවිට ඔහු ඔක්සිජන් මත යැප...

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් සමාව ඉල්ලා තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මලවිගේ මහත්මිය විසිනි සිදුකරන ලද දේශණයක් විකෘති කළ පළ කිරීම සම්බන්ධයෙන් ඇයට සිදුවු සිත් වේදනාව තම...

රෝහල් 191 ක ඇඳන් 11,000 ක් සදහා ඔක්සිජන් ඇතුළු පහසුකම් ඉහළ නැංවීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ, දැඩි සත්කාර ඒකක සදහා රෝගීන් යොමු කිරීම අවම කිරීමේ අරමුණිනය. ඕ ටූ ලයිෆ් ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් බිලියන 3 ක් වැය කිරීමට අපේක්‍ෂිතයි. මෙම ව...

ජනමාධ්‍ය ආයතන වසා දැමීමට කටයුතු කරන බවට තර්ජනාත්මක උධෘතයක් භාවිත කරමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සිය ප්‍රතිචාරය පළ කලහ. ඔවුන් පවසන්නේ ගීත නිර්මාණකරුවන්ගේ කතෘභාග ගෙවීම සම්බන්ධයෙන් වැරදි සහගත කරුණු ...

සහල් වෙළෙඳ පොලේ ගැටළුව දීර්ඝ කාලීනව විසඳීම, එනම් රටේ ආහාර සුරක්ෂිතතාවය, වී ගොවිතැන, ගොවියාගේ ජීවන තත්වය ආරක්ෂා කිරීම ආදිය වෙනුවෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය දිගටම පෙනී සිටියේය. මේ වන විට හදිසි නීතිය යටතේ සිදුවන අනර්ථයන් පිළිබඳව විවිධ පාර්ශව වලින් අප වෙත දිගින් දිගටම යෝජනා සහ චෝදනා ඉදිරිපත්වේ. ඒ සම්...

ගොවියා දැන් සටනට බැස ඇති බවත්, ඔවුන්ගේ සාධාරණ ඉල්ලීමක් වන වී සඳහා සහතික මිල රුපියල් 60ක් ලබා ගැනීම සඳහා ජාතික ගොවිජන එකමුතුව පෙනී සිටින බවත් එම එකමුතුවේ සභාපති අනුරුද්ධ අනුරාධ තෙන්නකෝන් පවසයි. රටට විහිළු සපයා ගොවීන්ගේ වෛරයට පාත්‍ර වී අවසානයේදී ඉල්ලීම් ලබා දීම වෙනුවට ආණ්ඩුවට තිබෙන හොඳම ව...

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි. පෞද්ගලික හේතු මත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව පවසා ඇති ඇය තනතුරින් මීට පෙරද ඉල්ලා ...

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසා සිටියේ, පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වත්මන් ජනාධිපතිතු ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ඒම සඳහා එකල සිදු කරන ලද කුමන්ත්‍රණයක් යයි පිරිසක් විසින් මතයක් සැකසීම...

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) හෙවත් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අමාත...

අද(9) පැවැත්වුනු 13 වන BRICS සමුළුව අමතමින් රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් මහතා පවසා සිටියේ අමෙරිකාව සහ අමෙරිකානු පාක්ෂික හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟ නව අර්බූදයක් නිර්මාණය වී ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් "මෙම අළුත් තත්වය ලෝක ආරක්ෂාවට සහ කළාපීය ආරක්ෂාවට කෙසේ බලපාන්නේද...

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධුර භාර නොගැනීමට ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් තීන්දු කර තිබෙනවා. මන්ත්‍රීවරුන් 7 දෙනෙක් පමණ ප්‍රමාණයක් මේ වන විට මෙම තීරණය ගෙන ඇති අතර එය තවත් ඉහළ යා හැකි බවයි ...

ඊයේ(08) දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව බලපත්‍ර...

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) යටතේ පවතින ක්ලවුඩ් පද්ධතිය යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද දින නියෝගයක් නිකුත් කොට තිබේ. මෙම යාවත්කාලීන කිරීම මගින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සියලු දත්ත මැකීයාමට අදාල ස...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...