තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධුර භාර නොගැනීමට ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් තීන්දු කර තිබෙනවා.
මන්ත්‍රීවරුන් 7 දෙනෙක් පමණ ප්‍රමාණයක් මේ වන විට මෙම තීරණය ගෙන ඇති අතර එය තවත් ඉහළ යා හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධූර බාර නොගැනීමට ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ අධීක්ෂණ මන්ත්‍රී ධූර ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...