දේශීය පුවත්

සංස්ථාගත කිරීමට යෝජිත මානව හිමිකම් සංවිධානය නම් වූ ආයතනයට රජ්‍යයට අදාල සහ රාජ්‍ය නොවන කටයුතු සඳහා බලතල ලබාදීමට මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට සමාන්තර සංවිධානයක් ලෙස දේශීයව සහ ජාත්‍යන්තරව පෙනී සිටීම සඳහා බලතල ලබාදීමට සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් උත්සාහයක් ගනු ලැබූ ඇති බව සදහන් කරමින් ජාතික සංවිධාන එකමුතුවේ ජාතික සංවිධායක ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් සමගිජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකර ඇත.

එම ලිපිය මගින් වැඩිදුරටත් සදහන් කරන්නේ. තිස්ස අත්තනායක මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව ශ්‍රී ලංකාවට එරෙහිව සිදුවෙමින් පවතින ජාත්‍යන්තර වටලෑමට අදාළ එක් පෙරමුණක අවශ්‍යතාවය ඉටු කිරීමට උත්සාහ කළ බව සැඟවිය නොහැකි බවත්. රට අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන එම සටන් පෙරමුණේ මූලික අරමුණ ශ්‍රී ලංකාවේ නීතියට අනුව බෙදුම්වාදී සහ ඉස්ලාම් ආගමික අන්තවාදී බලවේග වලට එරෙහිව කටයුතු කරන අවස්ථාවල ඊට එරෙහිව බලපෑම් කිරීම සහ අදාළ ගැටුම් නිල ආයතනයක් මගින් ජාත්‍යන්තරීකරණය කිරීම බව ඉතා පැහැදිලි බවත්ය.

එම සම්පූර්ණ ලිපිය පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More