වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටී.
අමාත්‍යවරයා කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් දින කිහිපයක් නිරෝධායනයට ලක්ව සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...