කිසිම එන්නත් මාත්‍රාවක් නොගෙන ස්වකීය විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව පමණක් විශ්වාසය තැබූ ප්‍රකට වෙදැදුරු එළියන්ත වයිට් කොවිඩ් ආසාදිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට ඔහු ඔක්සිජන් මත යැපෙන තත්වයේ පසුවන බව ද හෙළි දරවු වේ.
එළියන්ත වයිට් කුණ්ඩලිනී ශක්තිය මුදා හරිමින් ඉන්දියාවේ පැතිරී ගිය මාරාන්තික කොවිඩ් තත්වය පාලනය කිරීමට ඉදිරිපත් විය. ලංකාවේ කොවිඩ් උවදුර මග හැරීමට ශාන්ති කර්ම ගණනාවක් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...