දේශීය පුවත්

රෝහල් 191 ක ඇඳන් 11,000 ක් සදහා ඔක්සිජන් ඇතුළු පහසුකම් ඉහළ නැංවීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ, දැඩි සත්කාර ඒකක සදහා රෝගීන් යොමු කිරීම අවම කිරීමේ අරමුණිනය. ඕ ටූ ලයිෆ් ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් බිලියන 3 ක් වැය කිරීමට අපේක්‍ෂිතයි.

මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල්වල දැනට ඇති ඇදන් 7,500 ක මේ වනවිට සිදුකරන ප්‍රතිකාරවලට අමතරව ඔක්සිජන් ලබාදෙමින් හදිසි ප්‍රතිකාර සිදුකිරීමට නියමිතය.

තවත් ඇඳන් 3,500 ක් රෝහල් පද්ධතියට එක් කිරීමටයි සැලසුම් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More