දැඩි ජාතිකවාදී ස්ථාවරයක් දරන හිටපු විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් හමුවී කළ සාකච්ජා වලින් අසතුටට පත්ව සිටි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන දැවැන්තයන් පිරිසක් නව විදේශ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ප්‍රසාදය පළකර සිට...
වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නපෙරුම මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.ඒ අනුව ආචාර්ය ජටාල් මාන්නපෙරුම මහතා ඊයේ(14) දිනයේ ධුරයෙන් ඉල්ලා අස් වීමට අදාළ ලිපි බලධාරින් වෙත යොමු කර ඇති බව ආරංචි මාර්ග තහවුරු කර සිටී. 2019 වසරේ නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ වී අලෙවි මණ්ඩලයේ සභාපති ධ...
විදෙස් සංචාරකයින් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ PCR පරීක්ෂණ සිදුකිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (14) එම මධ්‍යස්ථානය නිරීක්ෂණය කළේය. කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්...
ආගමන සහ විගමන සේවා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ,ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වලින් සීමිත සේවාවන් ලබාදීම සඳහා අද සිට විවෘතව තබන බවයි. ඒ අනුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර,වවුනියාව සහ කුරුණෑගල යන කාර්යාල අද(15) සිට පෙරවරු 09:00 සිට ...
නාරාහේන්පිට පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිළියක් තුළ තිබී ඊයේ (14) දහවල් කාලයේදී අත් බෝම්බයක් සොයාගැනුණු බව පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වූ ඉහළ පොලිස් නිළධාරියෙකු පවසා සිටියේ බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් ක...
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් බහැදැකීමට පසුගියදා ගුරු විදුහල්පති එකතුවේ නිළධාරීන් කටයුතු කළහ. එම නිළධාරින් කණ්ඩායම ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධයෙන් උන්වහන්සේ වෙත සංදේශයක් භාර දුන්හ. එම නිළධාරින්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යය හමුවක් පවත්වමින්,උන් වහන...
ලන්ඩන් ඉනිෂියේටිව් සංවිධානයේ ජෙයරාජ් පලිහවඩන මහතා දීර්ඝ කාලයක් තිස්සේ දෙමළ ඩයස්පෝරාවේ කටයුතු වලට එරෙහිව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සංවිධානය කිරීමේ කටයුතු වල නියැලෙන්නෙකි. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සමඟ ඉතා මිත්‍රශීලීව කටයුතු කරමින් ජීනීවා මානව හිමිකම් සමුළුවට රණවිරුවන්ගේ නිර්දෝෂී...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසි වාරය අමතමින් විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (14) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරණු ලැබුවේය. එහිදී විදේශ අමාත්‍යයවරයා අවධාරණය කළේ, 46/1 යෝජනාව මගින් පිහිටුවන ලද බාහිර ක්‍රියාකාරකම් සඳහා වන යෝ...
රාජ්‍ය මූල්‍ය සංචිත පිළිබඳ ප්‍රතිපත්ති තීරණ ගත යුතු මහබැංකුව දේශපාලන බලපෑමෙන් වෙන්කොට තබා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අවධාරණය කර සිටියි. ණය ආපසු ගෙවීමේ ගැටලුව, ආර්ථික අර්බුදය සහ බරපතළ විදේශ විනිමය හිඟයකට රට මුහුණ පා සිටින සමයක පොදුජන පෙරමුණේ මන්...
පිටරටින් ගෙන්වන යට ඇඳුම් නැති වූවා කියා කිසිවෙකු මිය යන්නේ නැති බවත් මෙපමණ කාලයක් යට ඇඳුම පවා ආනයනය කිරීම ගැන සියලු දෙනාම ලැජ්ජා විය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. නමුත් කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් මිය යන බවද ඒ මහතා පෙන්වා දෙයි. යට ඇඳුම ආනයනය කරනවාට වඩා...
ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කීරීමට තීරණය කර ඇත මේ අනුව ඊයේ (13) රාත්‍රී එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කරන ලදී. විශය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ...
සති 4කට පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙරට කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තාවීම පහළ යමින් පවතින නිසාවෙන් ලබන සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය විශේෂඳ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා. ඇය මේ බව ප්‍රකාශ කලේ ස...
බස්නාහිර පළාත තුල ලබන මාසයේ සිට පැනවීමට නියමිත නව නීතියකට අනුව කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පත නොමැතිව බස් රථවලට මගින් පටවා ගැනීම අත්හිටුවන බව වාර්තා වේ. මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා පරීක්ෂකවරුන් නිරන්තර පරීක්ෂා කිරීම් වල යොදවන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී...
විදේශ රැකියා නියුක්තිකයන් විසින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය ජූනි සහ ජූලි මාසවලදී පහත වැටීමකට ලක්ව ඇත. මහ බැංකුවේ නවතම නිවේදනයකට අනුව 2020 වසරේ ජූලි මාසයේ ඩොලර් මිලියන 702ක් මේ මගින් මෙරටට එවා තිබුණු අතර පසුගිය ජූලි මාසයේ දී එය ඩොලර් මිලියන 453ක් දක්වා පහත වැටී ඇත. මේ අනුව 20...
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා පවසන්නේ නිසි අධීක්ෂණයකින් තොරව මෙරටට විදෙස් සංචාරකයින් කැඳවීම තුළින් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බවයි. වැඩිදුරටත් කරුණු දක්වමින් උපුල් රෝහණ මහතා පවසා සිටියේ,ඔවුන්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂ...
කෙරවලපිටිය නව බලාගාරය සහ LNG ගෑස් සැපයුමට අදාල පහසුකම් නිර්මාණය කිරීම කැඳවූ ටෙන්ඩර් පටිපාටිය අවසන්ව තිබියදී අදාළ ව්‍යාපෘති දෙක ඇමරිකාවේ නිව් ෆොට්‍රෙස් එනර්ජි (NFE) නම් වූ සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ලබා දීම පිළිබඳව චීන පාර්ශව වලින් විරෝධය පලවී ඇතැයි වාර්තාවේ. එම විරෝධය මුදල් අ...
කෘෂිකර්ම අමාත්‍යයවරයා විසින් වී සඳහා රුපියල් 55ක සහතික මිලක් ලබා දෙන බවට සිදු කළ ප්‍රකාශයට ජාතික ගොවිජන එකමුතුව මෙසේ ප්‍රතිචාර දක්වා ඇත. එම සංවිධානයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ වී වලට රුපියල් 55ක මිලක් භාරගන්න ගොවියා සූදානම් නැති බවය. ඒ නිසා හිත හොඳින් පළමු වටය...
එකම මුව ආවරණය අපිරිසිදුව පැලදීම නිසා තවත් මාරාන්තික රෝගයක් ශ්‍රී ලංකාවෙන්ද වාර්තා වේ.එනම් කළුපුස් දිලිර රෝගය වැළදුන රෝගීන් කිහිප දෙනකු මේ වන විට මෙරටින් සොයාගෙන තිබීමත් සමගයි. කොවිඩ් අසාදනයට සෘජු බලපැමක් නැතත් දීගුකාලීනව මුව ආවරණ පැලදීම හේතුවෙන් මෙම කළුපුස් දිලිරය ව්‍යාප්ත වීමේ අ...
සීනි මිළ මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහළයාමට හේතු වුයේ රට තුල පවතින උග්‍ර ඩොලර් හිගය නිසා පුද්ගලික බැංකු ආයතන කිහිපයක් විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් වෙත ලබා දුන් උපදෙස් මත බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර ආනයනකරුව...
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය හෙටින් (15දා) අවසන් වීමට නියමිතය. මේ වනවිට පාසල් 2000කින් පමණ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර යොමුකර ඇති බවත්, තවත් පාසල් 340ක පමණ අයදුම්පත්‍ර ලැබීමට නිය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...