ආගමන සහ විගමන සේවා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ,ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වලින් සීමිත සේවාවන් ලබාදීම සඳහා අද සිට විවෘතව තබන බවයි.
ඒ අනුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර,වවුනියාව සහ කුරුණෑගල යන කාර්යාල අද(15) සිට පෙරවරු 09:00 සිට පස්වරු 01:00 දක්වා මජනයාගේ අත්‍යාවශ්‍යය සහ හදිසි අවශ්‍යයතා වෙනුවෙන් විවෘතව තබන බව නිවේදනය කර සිටී.
ඒ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල කාර්යාලය එක් දින සේවා පමණක් සඳහා විවෘතව තබන බවද දන්වා සිටී. වැඩි විස්තර සඳහා, මාතර – 041 5412212 / 041 5104444.මහනුවර – 081 5624509 / 081 5624470,වවුනියාව – 025 5676344 / 025 5676345,කුරුණෑගල – 037 5550562 / 037 5550563, අමතන ලෙස ආගමන සහ විගමන පාලකවරයා දන්වා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...