දේශීය පුවත්

ආලෝකමත් වූ නව කැළණි පාලම

September 14, 2021 4:38 pm | Lanka Lead News

ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කීරීමට තීරණය කර ඇත මේ අනුව ඊයේ (13) රාත්‍රී එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කරන ලදී. විශය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුපියල් 395 බෙහෙත රුපියල් 55185ට ගෙන්නලා-රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ඖෂධ ලයිස්තුවක් මගින් හෙළිදරවු වූයේ වෙළඳපලේ ඉ...


Read More

නුසුදුසු බවට ප්‍රමිති ආයාතනය නිර්දේශ කළ කාබනික පොහොර සුදුසු බවට නිදේශ කරණ ලෙස ජනාධිපති ලේකම් බලපෑම් කරනවා-හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න

ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාර...


Read More

රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ්

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරණු ලැබුවේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස...


Read More