කෙරවලපිටිය නව බලාගාරය සහ LNG ගෑස් සැපයුමට අදාල පහසුකම් නිර්මාණය කිරීම කැඳවූ ටෙන්ඩර් පටිපාටිය අවසන්ව තිබියදී අදාළ ව්‍යාපෘති දෙක ඇමරිකාවේ නිව් ෆොට්‍රෙස් එනර්ජි (NFE) නම් වූ සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ලබා දීම පිළිබඳව චීන පාර්ශව වලින් විරෝධය පලවී ඇතැයි වාර්තාවේ. එම විරෝධය මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව භාර දී ඇතැයි වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...