වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නපෙරුම මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.ඒ අනුව ආචාර්ය ජටාල් මාන්නපෙරුම මහතා ඊයේ(14) දිනයේ ධුරයෙන් ඉල්ලා අස් වීමට අදාළ ලිපි බලධාරින් වෙත යොමු කර ඇති බව ආරංචි මාර්ග තහවුරු කර සිටී.
2019 වසරේ නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ වී අලෙවි මණ්ඩලයේ සභාපති ධූරයට පත්වූ ඒ මහතා ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලික කරුණක් බව සිය ලිපිය මගින් දන්වා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...