දේශීය පුවත්

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් බහැදැකීමට පසුගියදා ගුරු විදුහල්පති එකතුවේ නිළධාරීන් කටයුතු කළහ.
එම නිළධාරින් කණ්ඩායම ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධයෙන් උන්වහන්සේ වෙත සංදේශයක් භාර දුන්හ.

එම නිළධාරින්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යය හමුවක් පවත්වමින්,උන් වහන්සේ කියා සිටියේ,

‘මේ අවස්ථාවේදී ගුරුවරුන් සහ විදුහල්පති වරුන්ට සංගම්වලට කරුණාකරල නිහතමානි වෙන්න. රජය මේ වෙලාවේ දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ. ආර්ථික අතින් රජය මේ වෙලාවේ අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා ගුරු විදුහල්පතිවරු මේ පිළිබදව සලකා බලා ඇමති අනුකාරක සභාව මගින් යෝජනා කර ඇති විසදුම් සදහා කැමැත්ත ලබාදිය යුතුයි’ යනුවෙනි.



One thought on “රජය අපහසුතාවයට පත් වෙලා ඉන්නේ, ගුරුවරු මීට වඩා නිහතමානි වෙන්න- දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමි”

  1. This is not what we saw on news. He says government should give what teachers are asking …
    You got to tell what you need bluntly and straight forward . Trying to balance for political reasons is the problem. Pathetic and disgraceful

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුපියල් 395 බෙහෙත රුපියල් 55185ට ගෙන්නලා-රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ඖෂධ ලයිස්තුවක් මගින් හෙළිදරවු වූයේ වෙළඳපලේ ඉ...


Read More

නුසුදුසු බවට ප්‍රමිති ආයාතනය නිර්දේශ කළ කාබනික පොහොර සුදුසු බවට නිදේශ කරණ ලෙස ජනාධිපති ලේකම් බලපෑම් කරනවා-හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න

ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාර...


Read More

රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ්

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරණු ලැබුවේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස...


Read More