දේශීය පුවත්

"ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එකක් අරන් දුන්නා. අන්තිමට ඔන්ලයිනුත් නැති වුණා. ළමයා ඊට පස්සේ ගේම් ගහන්න පුරුදු වෙලා. අනේ දෙයියනේ, අම්මලා තාත්තලාගෙන් වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා..." යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකිව වු පියෙක් හඬා වැලපෙමින් කීය. බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්...

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය. වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල...

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් භාණ්ඩ මිල පාලනය කිරීම සදහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අත්හිටුවමින් භාන්ඩ මිල වෙලඳපොළ මත තීරණය වීමට ඉඩ හැරීම නැවත වතාවක් කෘතිමව පාලනය කිරීමට ගියහොත් අධි උද්ධමනයක් ඇති විය හැකි බව පව...

මේ මොහත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක් බවත් මේ මොහොතේ යටගිය පැරණි මියගිය පළාත් සභා යෝජනා ගෙනල්ල අලුතින් පළාත් සභා පිහිටුවීම හෝ පළාත් සභා යාවත් කාලීන කිරීම වෙනුවට කළ යුතු වන්නේ රට ඉදිරියට ගෙන යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ නව පාර්ලිමේන්තු මැතිවරණ...

ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාව මේ වනවිට අවසන් වී තිබෙනවා. අමාත්‍ය අනුකමිටුව විසින් ගුරු විදුහල්පතිවරුන් සදහා හිමිවිය යුතු සමස්ථ වැටුප අදියර 3 ක් යටතේ ලබාදීමට ගත් තීරණය වෙනුවට එම වැටුප අදියර 02 ක් යටතේ ලබාදීමට අග්...

ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රි ලංකාවත් එක්වෙයි. Conde Nast Traveler සගරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම් වල දී ශ්‍රී ලංකාව 05 වෙනි ස්ථානය හිමිව තිබේ. පළමු ස්ථානයට පත් ව ඇත්තේ පෘතුගාලයයි. නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල...

ප්‍රතිශක්ති ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට හා පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අවසර දී ඇති ඕනෑම කොවිඩ්-19 එන්නතක් තෙවැනි මාත්‍රාවක් (බූස්ටර්) ලෙස ලබාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) එන්නත් උපදේශ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (11) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල වැඩි නො කිරීමට තීරණය කර තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන ...

කිරි ගවයින් 15000දෙනා ආනයනය කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 17,496.7 ක මුදලක් (මිලියන 174,967) 2018 වර්ෂයේ මැයි 08 වැනිදා කොන්ත්‍රාත්කරුවකු වෙත මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය විසින් ගෙවා රජයේ මුදල් අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින...

පොහොර නොමැතිවීමෙන් ගොවියා මුහුණ පා ඇති ඛේදවාචකය හේතුවෙන් ඉදිරියේදී තමාට ද පොළොන්නරුවට යාමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වන ගුණාන...

වත්මන් රජය යනු ඉතාම සංවේදී රජයක් බවත් මේ රජය ගත් ඕනෑම තීන්දුවක් ආපසු හැරවිය යුතු නම් ඊට පසුබට නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. “අපි බොහොම සංවේදී ආණ්ඩුවක්. අපි විවිධ තීන්දු ගත්තා. විවිධ ගැසට් දැම්මා. ඒ ගැසට් දාලා ඒවා ආපහු අය...

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව පැවසේ. ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමේ ගිවිසුම පසුගිය දිනක මධ්‍යම රාත්‍රීයේ අත්සන් කළ අතර ඉතිරි වී ඇති ගිවිසුම් 2ක් අ...

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍යය අමතමින් පවසා සිටියේ කොවිඩ් මර්දනය සඳහා පැනවූ සීමාවන් ඉවත්කිරීම තුළ වෛරස ව්‍යාප්තිය ඉහළ යාමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කර සිටියේ, කිසිස...

කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ ඉයේ (11) පැවති වැඩසටහනකට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ රජය අතින් සිදුව ඇති අඩුපාඩු හා සිදුනොකළ යුතුව තිබූ දේවල් හඳුනාගෙන ක්‍රියාකළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගා ගතහැකි බවයි. ...

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාරයන් කරමින් පාළු ගෙවල් වල වලං බිඳීම වෙනුවට තමන් සමග රූපවාහිනී සංවාදයකට සහභාගි වන ලෙස ඛනිජ තෙල් වෘත්තීය සමිති වලට ආරාධනා කරන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව සදහන්කර සිටි...

රටක නායකයා කොතරම් පිරිසිඳු හා අවංක වුවත් කොතරම් හොඳ දර්ශනයක් තිබුණත්, ඔහු සාර්ථක නායකයකුවීමට නම් අවංක ඇමති මණ්ඩලයක් සිටිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ජාතික සහ අන්තර්ජාතික දේශපාලනයේ ...

අද උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දමන බව සෙරන්ඩිබ් සමාගම පවසනවා. මෙම තීරණයත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. එමෙන්ම කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඊයේ (10) සිට ක්‍රියාත්...

පාසල් කිහිපයක විදුහල්පතිවරුන් දෙසැම්බර් 31 වනවිට විශ‍්‍රාම යෑමට නියමිත බවත් ජනපි‍්‍රය පාසල් රැසක විදුහල්පතිවරුන් සේවා දිගුවක් ලබාදෙන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ පැවැසීය. ඒ අනූව කොළඹ රා...

වසර 07කට පසුව ලංකා සතොස රුපියල් කෝටි 400ක ලාභයක් ඉකුත් මාසයේදී උපයා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ලංකා සතොස ඉතිහාසයේ මසකදී ලැබූ වැඩිම ආදායමද මෙය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රත්නපුර නගරයේ ලංකා සතොස නව අලෙවි සැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යව...

රජය ආනයනය කරන පළමු සහල් තොගය අද (11) මෙරට ට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබුණි. ඒ අනුව සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ජනතාවට සැපයීම සිදුකරන බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය. ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...