දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් භාණ්ඩ මිල පාලනය කිරීම සදහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අත්හිටුවමින් භාන්ඩ මිල වෙලඳපොළ මත තීරණය වීමට ඉඩ හැරීම නැවත වතාවක් කෘතිමව පාලනය කිරීමට ගියහොත් අධි උද්ධමනයක් ඇති විය හැකි බව පවසා සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේවර්ධන මහතා පවසා සිටියේ ගැසට් මගින් සිර කරගෙන තිබූ භාණ්ඩ මිල නිදහස් වීම මත ඒවායේ මිල ගණන් වෙළෙඳපොළ මත නිරූපණ වෙමින් ඇති බවත් එම මිල පාලනය කිරීම සඳහා මහ බැංකුව දිගින් දිගටම මුදල් නෝට්ටු මුද්‍රණය කළහොත් මෙම තත්ත්වය ඇති වනු ඇති බවයි.

“ඇතිවී තිබෙන භාණ්ඩ මිල වැඩිවීමට මහ බැංකුව විසින් මුදල් අච්චු ගසමින් බලයක් සැපයුවහොත් සිදුවන්නේ එක් වරක් පමණක් ඇති වීමට නියමිත භාණ්ඩ මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් නැතහොත් අධි උද්ධමනයක් බවට පත්වීමයි.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More