දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් භාණ්ඩ මිල පාලනය කිරීම සදහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අත්හිටුවමින් භාන්ඩ මිල වෙලඳපොළ මත තීරණය වීමට ඉඩ හැරීම නැවත වතාවක් කෘතිමව පාලනය කිරීමට ගියහොත් අධි උද්ධමනයක් ඇති විය හැකි බව පවසා සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේවර්ධන මහතා පවසා සිටියේ ගැසට් මගින් සිර කරගෙන තිබූ භාණ්ඩ මිල නිදහස් වීම මත ඒවායේ මිල ගණන් වෙළෙඳපොළ මත නිරූපණ වෙමින් ඇති බවත් එම මිල පාලනය කිරීම සඳහා මහ බැංකුව දිගින් දිගටම මුදල් නෝට්ටු මුද්‍රණය කළහොත් මෙම තත්ත්වය ඇති වනු ඇති බවයි.

“ඇතිවී තිබෙන භාණ්ඩ මිල වැඩිවීමට මහ බැංකුව විසින් මුදල් අච්චු ගසමින් බලයක් සැපයුවහොත් සිදුවන්නේ එක් වරක් පමණක් ඇති වීමට නියමිත භාණ්ඩ මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් නැතහොත් අධි උද්ධමනයක් බවට පත්වීමයි.”

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවේ සෑම මැති ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය අල්ලගන්නේ වලිගයෙන් – ජාතික ගොවි ව්‍යාපාරය.

ජාතික ගොවි ව්‍යාපාරය නම් වූ සංවිධානයක ලේකම්වරයා ලෙස හඳුන්වන ගොවි මහත්මයෙකු ලංකා ලීඩ් නිවුස් අමතා සඳහන් කළේ අප රටේ සෑම ඇමතිවරයෙක්ම ...


Read More

රටට උවමනා – ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට

📌රටට උවමනා - ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට 📌202...


Read More

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බළකාය ගැසට් කෙරේ

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජ...


Read More