අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව පැවසේ.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමේ ගිවිසුම පසුගිය දිනක මධ්‍යම රාත්‍රීයේ අත්සන් කළ අතර ඉතිරි වී ඇති ගිවිසුම් 2ක් අත්සන් කිරීම සදහා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමේ ප්‍රධානීය අද(12) දිනයේදී හොර රහසේම පැමිණීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මෙම ගිවිසුම සදහා ද කැබිනට් අනුමැතිය මේ දක්වා ලබාගෙන නොමැති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...