රජය ආනයනය කරන පළමු සහල් තොගය අද (11) මෙරට ට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.
වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබුණි.
ඒ අනුව සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ජනතාවට සැපයීම සිදුකරන බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය.
සතොස ආයතනය හරහා ගෙන්වා ඇති එම සහල් තොගය සමුපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා අලෙවි කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...