දේශීය පුවත්

වත්මන් රජය යනු ඉතාම සංවේදී රජයක් බවත් මේ රජය ගත් ඕනෑම තීන්දුවක් ආපසු හැරවිය යුතු නම් ඊට පසුබට නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“අපි බොහොම සංවේදී ආණ්ඩුවක්. අපි විවිධ තීන්දු ගත්තා. විවිධ ගැසට් දැම්මා. ඒ ගැසට් දාලා ඒවා ආපහු අයින් කරගත්තා. ඊට හේතුව අපේ ආණ්ඩුව සංවේදී ආණ්ඩුවක්. මේක ඒකාධිපති ආණ්ඩුවක් නෙවෙයි. හැබැයි අපට කවදාහරි තීන්දු කරන්න වුණොත් ඕනෙම තීන්දුවක් අපි ගත්ත ආපස්සට හරවන්න, ඕනෙම තීන්දුවක් අපි ආපස්සට හරවන්න පසුබට වෙන ආණ්ඩුවක් නෙවෙයි. ඇයි විපක්ෂය ඇවිල්ලා මේක හරවන්නද ?”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ (10) දිනයේදී මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More