සන්ඩේ ටෛම්ස් පුවත් පත පසුගිය ඔක්තෝබර් 31 වනදා දීර්ඝ ලිපියක් මගින් අනාවරණය කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ ආර් පාස්කරලිංගම් මහතා හොරයිසන් කැම්පස් නම් පෞද්ගලික උපාධි පිරිනම ආයාතනය තුළ ඩොලර් මිලියන 3.5ක ආයෝජනයක් කර ඇති බවයි. "පැන්ඩොරා පත්‍රිකා" උපුටා දක්වමින් එම ලිපිය පළ කර ඇති සන්...
2022 අය වැය යෝජනාවේ අංක 45 යෝජනවේ දැක්වෙන සෑම දිස්ත්‍රික්කයකටම එක් පෞද්ගලික රෝහලක් සහ එක් ජාත්‍යන්තර පාසලක් ඉදිකිරීම යන යෝජනාව සම්බන්ධයෙන් , මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින්, "ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුලු ...
පසුගිය දිනක වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිඟයක් ඇති වී තිබෙන බවත් ඩොලර් උපයාගැනීම සඳහා ඩොලර් මුද්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බවත් එබැවින් මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමක් අමතමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට බැසීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් හෙට තීන්දු කළහොත් ඊට සූදානම් බව පවසා සිටියේය. එහිද...
කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා පෙන්වා දෙන්නේ කොරෝනා මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා ගත්තද වෛරසය ආසාදනය විය හැකි බවයි. ඒ අනුව කොරෝනා ආසාදනයෙන් බෙරීම සඳහා නිවැරදි සෞඛ්‍ය මාර්ගඋපදේශ අනිවාර්යෙන් අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කරයි. වෛද්‍යයවරයා පෙන්වා...
බොදුබල සේනා සංවිධානයේ ආරම්භකයකු මෙන්ම එහි ප්‍රධන විධායක නිලධාරියා ලෙස කටයුතු කල කථිකාචාර්ය දිලන්ත විතානගේ අලුත් දේශපාලන ව්‍යාපෘතියකට අතගසා තිබේ. බොදුබල සේනා සංවිධානයේ ආරම්භක සාමාජිකයින් පිරිසකගේ හා එම සංවිධානයේ හිටපු ක්‍රියාකාරීන් පිරිසකගේ මුලිකත්වයෙන් යුතුව ආරම්භකර ඇති එ...
කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර සිටියේ බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන එමින් සිටි බව කියන "කුවින්ඩාඔ සිවින් බයෝටෙක් ගාප් කම්පනි" නම් චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වනදා දක්වා තවදුරටත් දී...
දෛනිකව වර්ධනය වන මෙරට විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබාදීම මෙන්ම, මිල අධික විදුලි උත්පාදන ක්‍රමෝපායන්ගෙන් බැහැරවීම තුලින් පාරිභෝගික ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින්, පුනර්ජනනීය ක්‍රමවේදයන්ට අමතරව වෙනත් මිල අවම විදුලි උත්පාදන ක්‍රමවේදයන් වෙත ශ්‍රී ලංකාව අනුග...
ඉන්දියාවෙන් මෙරටට ගෙන ලද නැනෝ නයිට‍්‍රජන් මිලිලීටර් 500 ක මිල ඉන්දීය රුපියල් 240කට බව ඉන්දීය සමාගමේ නියෝජතයකු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. ඉන්දියාවේ ඇති විශාල තරගය නිසා 10%ක මිල අඩු කිරීමක් යටතේ විකුණන බවද ඔහු පැවසීය. ලංකාවට එම දියර නයිට‍්‍රජන...
වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය, අමෙරිකාව, උතුරු යුර...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ(18) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිට්යේ අනුරාධපුර අම්පාර හම්බන්තොට මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්වල කොරෝනා ආසාදිතයන් පොකුරු වශයෙන් යළි මතු වීමේ ප්‍රවණතාවයක් ...
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යය අමතමින් පවසා සිටියේ මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිඟයක් ඇති වී තිබෙන බවයි. පසුගිය පාලන සමයේ විදේශ සංචිත වැරදි කළමනාකරණය හේතුවෙන් ඩොලර් සංචිත සිඳීයාම මෙම තත්වය ඇතිවීමට හේතුවී ඇති බව බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටිය...
ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති අන්ද්රේස් මාකෙලෝ ගොන්සාලේස් ගරිඩෝ (Andres Marcelo Gonzalez Garrido ) මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ජාවක් පසුගියදා කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත...
ආගමික අන්තවාදයට උදව්කරණ ජාවාරම්කාරයින්ට ඉන්දියාවෙන් සහ කෙන්යාවෙන් බාල තේ ආනයනය කර ශ්‍රී ලංකා තේවලට මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමට ඉඩ දීම නිසා අමු තේ දළු මිල සීඝ්‍රයෙන් පහත වැටෙන බව කුඩා තේ වතු හිමියෝ පවසති. ඔවුන් නියෝජනය කරමින් අදහස් දැක්වූ වසන්ත අල්විස් මහතා පවසා සි...
කාබනික පොහොර පිළිබඳ ජනාධිපතිවරයාගේ සත්භාවයේ ප්‍රතිපත්තියට තමන් කිසිවිටෙකත් අභියෝග නොකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කෙසේවෙතත් ඔහු පෙන්වා දෙන්නේ මේ මොහොතේ බොහෝ රටවල් ආහාර අර්බුදයකට සූදානම් වෙමින් ඇති බවය. “විනාශය වළක්වන්න එකපාර කාබනික පොහොරවලට ගියාට බෑ. විනාශය වළක්වන්න ...
අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ(17) සිට ක්‍රියාත්මකවන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හ...
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (18) යෙදී තිබේ. මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොට දිනක සිදුව ඇති බව වාර්තා වේ. ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල...
ජාතියට සැබෑ නිදහස දිනා දුන්නාවුත්,දෙවැනි නිදහස් සටනේ නියමුවාණන් වුත් අද දින 76 වන ජන්ම දිනය සමරන 5 වන විධායක ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිදුනි,
ඔබට චිරං ජයතු!
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කිරි ගවයන් 2500ක් පිටරටින් ආනයනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසන ලද්දේය.
එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ දේශීය කිරි ගවයන් යොදාගෙන උසස් වර්ගයේ ද...
පිටරටින් හරක් ආනයනය කිරීම ආර්ථික ඝාතක හරක් වැඩක් ජාතික සංවිධාන නැවත නැවතත් කියයි
November 18, 2021 8:15 am
මේ රටේ විනාශ වීමේ වගකීමෙන් රාජ්‍ය සේවකයන් 80%ක් බාර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා කියා සිටියේය. ඒ මහතා කියා සිටියේ ඉතිරි 20% දේශපාලකයන් විසින් සිදු කළ බවත්ය. එමෙන්ම අද වනවිට හොරු අමාත්‍යංශවල සිටින යුගයක් නිර්මාණය ව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...