සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ(18) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිට්යේ අනුරාධපුර අම්පාර හම්බන්තොට මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්වල කොරෝනා ආසාදිතයන් පොකුරු වශයෙන් යළි මතු වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවයි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ සියලු අවස්ථාවන්හි පොකුරු වාර්තා වන්නේ මංගල උත්සව, මළ ගෙවල්, පින්කම් ආදී මහජන ඒකරාශී බිම් හරහා බවත් එනිසා හැකිතාක් දුරට මහජන ඒකරාශී වීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින බවත්ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...