ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමක් අමතමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට බැසීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් හෙට තීන්දු කළහොත් ඊට සූදානම් බව පවසා සිටියේය.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩුවේ සිටින්නේ ද නැද්ද යන්න තීන්දු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලය දී ඇති බවයි.
යම් විදියකින් ආණ්ඩුවෙන් ඉවත්වන තීන්දුව ගතහොත් සියළු තනතුරු අතහැර එළියට බැසීමට තමන් සූදානමින් සිටින බව පැවසූ අමරවීර මහතා ගම් මට්ටමේ ශාඛා සමිති සංවිධානය කර ගම් මට්ටමින් එම තීන්දුව ගන්නේ නම් එයට අවනත වීමට පක්ෂයක් ලෙස සූදානම් බවත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...