කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා පෙන්වා දෙන්නේ කොරෝනා මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා ගත්තද වෛරසය ආසාදනය විය හැකි බවයි.
ඒ අනුව කොරෝනා ආසාදනයෙන් බෙරීම සඳහා නිවැරදි සෞඛ්‍ය මාර්ගඋපදේශ අනිවාර්යෙන් අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
වෛද්‍යයවරයා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිත රෝගීන් රට තුළ නැවතත් ව්‍යාප්ත වුවහොත් රජයට සිදු කළ හැකි දෙයක් නැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...