දේශීය පුවත්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කිරි ගවයන් 2500ක් පිටරටින් ආනයනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසන ලද්දේය.

එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ දේශීය කිරි ගවයන් යොදාගෙන උසස් වර්ගයේ දෙමුහුන් කිරි ගවයෙකු නිර්මාණය කර ගන්නවා වෙනුවට පිටරටින් කිරි ගවයන් ආනයනය කිරීම හරක් වැඩැක් බවයි.

එහිදී වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ ” මේ හරක් වැඩේ පිටි පස්සේ විශාල වශයෙන් කොමිස් මගඩියක් සිද්ධ වෙනවා. ඒ කොමිස් වැඩේට සම්බන්ධවෙන හරක්ට දේශීය කිරි කර්මාන්තයට සිද්ධවෙන බරපතල හානිය පිළිබඳව වගේ වගක් නැහැ.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More