මේ රටේ විනාශ වීමේ වගකීමෙන් රාජ්‍ය සේවකයන් 80%ක් බාර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා කියා සිටියේය.
ඒ මහතා කියා සිටියේ ඉතිරි 20% දේශපාලකයන් විසින් සිදු කළ බවත්ය.
එමෙන්ම අද වනවිට හොරු අමාත්‍යංශවල සිටින යුගයක් නිර්මාණය වී ඇති බවද ඒ මහතා කියා සිටියේය.
මීට ප්‍රථම බැසිල් රාජපක්ෂ මහතාද කියා සිටියේ රාජ්‍ය සේවකයන් රටට බරක් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...