Uncategorized

ආගමික අන්තවාදයට උදව්කරණ ජාවාරම්කාරයින්ට ඉන්දියාවෙන් සහ කෙන්යාවෙන් බාල තේ ආනයනය කර ශ්‍රී ලංකා තේවලට මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමට ඉඩ දීම නිසා අමු තේ දළු මිල සීඝ්‍රයෙන් පහත වැටෙන බව කුඩා තේ වතු හිමියෝ පවසති.

ඔවුන් නියෝජනය කරමින් අදහස් දැක්වූ වසන්ත අල්විස් මහතා පවසා සිටියේ මේ ආණ්ඩුව බලයට පත්වන විට රුපියල් 120ට තිබූ අමු තේ දළු කිලෝවක මිළ රුපියල් 88 දක්වා පහත වැටී ඇති බැවින් කුඩා තේවතු හිමියන් බරපතල ආර්ථික අර්බූදයකට පත් වී ඇති බවයි.

පසුගිය දිනවල රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ පිට රටින් බාල තේ ආනයනය කර ශ්‍රී ලංකාවේ තේ 30%ක් මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමට ඉඩ දෙන බවයි. ඒ මගින් ජාවාරම්කරුවන්ගෙන් ඇමතිවරුන්ට කොමිස් ලැබෙන නමුත් ශ්‍රී ලංකා තේ නාමය විනාශ වන බවට රජයට බරපතල චෝදනා එල්ලවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More