චීන රජය විසින් මෙරට කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් රෝහල්වල තත්ත්වය නගාසිටුවීම සඳහා "සමගි ජන බලවේගයේ හුස්මක්" නැමැති වැඩසටහන වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මුදල් පරිත්‍යාගයක් අද දින කළ බව වාර්තාවේ. එහිදී වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා රුධිර කාන්දු පෙරණ...
ඊයේ(21) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමා චෝදනා කර සිටියේ දේශපාලන වුවමනා වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන යට ගසමින් ආණ්ඩුව සත්‍ය සැඟවීමේ උත්සහයක නිරතවන්නේ යැයි සැකයක් මතුවන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු සිරිල් ගාමිණී පියතුමා,, "ඇයි ඇත්ත...
ඊයේ(21) නුගේගොඩදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංවිධානයේ නියෝජිත්යන් පවසා සිටියේ බෙදුම්වාදී යුද්ධයේ අවසන් සටනට සහභාගි වූ රණවිරුවන් 57 දෙනෙකුට එරෙහිව යෂ්මින් සූකා විසින් යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇති බවත් වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා...
පවතින ආර්ථික අර්බුද හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන සඳහා කූපන් ක්‍රමයක් යෝජනා කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ඉන් ඉන්ධන භාවිතය අඩු කර ගැනීමේ හැකියාවක් ඇති බවද ඔහු පැවසීය. ආණ්ඩුව මේ වන විට අමාරු කාලයකට මුහුණ දී ඇති ජනතා...
දීර්ඝකාලීන ණය පදනම මත ශ්‍රී ලංකාවට බොරතෙල් සපයා දෙන ලෙස නයිජීරියාවෙන් ඉල්ලීමක් කර තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ කොළඹ සිටින නයිජීරියානු තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලිම සිදු කර තිබේ. බලශක්තිය අමාත්‍යාංශයේ දී මෙම හමුව පැවැත්වී තිබේ. විදේශ වි...
වසර හැත්තෑතුනක් තිස්සේ බලලෝභී දේශපාලනය විසින් විනාශයේ පතුලටම ඇද දමා ඇති මේ රට භාර ගැනීමට සහ… හැදීමට තමා ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බව එම බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20 වැනිදා) පැවසීය. ඒ සඳහා වන අවංක, සද්වුවමනාවක් සිය බලවේගයට ඇති බව කී...
අද (21) පෙරවරු 08 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේය. වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණි ජනතාව අපහසුතාවයට පත්ව ඇත මේ අතර ස...
ඊයේ(21) රාත්‍රීයේ දෙරණ 360 වැඩසටහනට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටියේ ජයසුන්දර මහතාට මේ රට ආර්ථික වශයෙන් පතුලටම වට්ටවා ඉන්දු අමෙරිකානු උපායට අනුව රට ගිල ගැනීමේ උවමනාවට අනුව පහසුකම් සලසා දීමට කටයුතු කරනවාදැයි සැක සිතෙන බවයි. ඉන්දුනීසියා...
දැසැම්බර් 20 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටියි. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ යන අතර එහි නව මිල රුපියල් 177කි. එසේම ඔcටනෙ 95 වර්ගයේ පෙට්...
අද පැවැති කැබිනට් හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීළඟ කැබිනට් හමුවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා කැඳවන ලෙස උපදෙස් ලබා දී ඇතැයි වාර්තාවේ.
ඊයේ(20) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට සහභාගිවෙමින් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර මහතා පවසා සිටියේ ජාත්‍යන්තර අපරාධ නීතිය අනුව ජනසංහාරය නැමැති වරද ඇතුළු අපරාධ වරද රැසකට චෝදනා ලැබ ඇප මත...
සාෆි සහබ්දීන් බේරා ගැනීමට සෞඛ්‍යය අමාත්‍යාංශය තුළ සිටින ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරණ කණ්ඩායම් ක්‍රියාත්මකදැයි සැකයි-රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර
December 21, 2021 5:04 am
අද වන විට රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට පැහැදිලි වැඩි පිළිතුරක් රජය පැත්තෙන් ඉදිරිපත් කර නැතැයි ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කරයි. මේ වන විට රටේ පවුල් ඒකක 60% ක් දරිද්‍රතාවෙන් පෙළෙමින් සිටින බව ද ඒ මහතා පැවැසීය. මෙම තත...
පසුගිය සතිය මුලදී ගුවන් යානා ඉන්ධන ටොන් 40000 ක් රැගත් නැවක් කොළඹ වරායට ළඟා වූ අතර එම ඉන්ධන තොගය ජනවාරි 20 තෙක් පමණක් ප‍්‍රමාණවත් වන බව දැනගන්නට තිබේ. මේ අතර ශ‍්‍රී ලංකාව සතුව බොරතෙල් නොමැති බැවින් ජනවාරි තුන්වෙනිදා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වරක් වසා දැමීමට සි...
කඩිනමින් ඉන්ධන මිල වැඩි කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබේ. පසුගිය දෙසැම්බර් 10 වැනි දින ලිපියක් මගින් ඔහු දන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළ...
'කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්වුනු උපාධී ප්‍රධානෝත්සව අවස්ථාවේදී උපාධී ප්‍රතිලාභී විද්වතුන් ගන්නා ලද පියවර අතිශයින්ම ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් හැටියට බුද්ධිමත් ජනතාවගේ ප්‍රසංසාවට යොමු වෙනවා. මේ ක්‍රියාවත් සමග කොළඹ විශ්ව විද්‍යාලයේ සියලුම...
අද (20) උදෑසන 8 සිට පැය 24ක කාලයක් දිවයිනේ දිස්ත්‍රික්ක 05ක සියලුම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාග...
ඊයේ (19) පෙරවරුවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96වන විසිරයාමේ පෙළපාළිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුවද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථකවීමට නොහැකි බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධි...
ශ්‍රී ලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා උතුරේ තෙදින නිල සංචාරය 17 දින සවස අවසන් කරනු ලැබුවේ යපානය පේදුරුතුඩුවත් මන්නාරම ආදම්ගේ පාලම විශේෂ වූ නිරීක්ෂණයකද නිරත වෙමිනි. යාපනයේ ධීවර ප්‍රජාව සහ රාජ්‍ය නිලධාරීන් හමුවීමෙන් අනතුරුව යාපනය...
ජනවාරි මස 01 වනදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බවය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ...
සැප්තැම්බර් 17 වැනිදා රාත්‍රී 12.6ට අත්සන් තබන දල යුගදනවි ගිවිසුම හරහා මෙරට දැල්වෙන සෑම විදුලිබුබුලකින්ම තම ගිණුම්වලට මුදල් එන ආකාරයේ ගිවිසුමක් බව රන්ජන් ජයලාල් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. ”හරියට ජාතික පාසලකට ළමයෙක් දාගන්න ජාතික පාසල ආසන්නයේ හොරට පද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...