පවතින ආර්ථික අර්බුද හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන සඳහා කූපන් ක්‍රමයක් යෝජනා කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ඉන් ඉන්ධන භාවිතය අඩු කර ගැනීමේ හැකියාවක් ඇති බවද ඔහු පැවසීය.
ආණ්ඩුව මේ වන විට අමාරු කාලයකට මුහුණ දී ඇති ජනතාවටත් එක්තරා අමාරුකම්වලට මුහුණ දීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...