ඊයේ(21) රාත්‍රීයේ දෙරණ 360 වැඩසටහනට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටියේ ජයසුන්දර මහතාට මේ රට ආර්ථික වශයෙන් පතුලටම වට්ටවා ඉන්දු අමෙරිකානු උපායට අනුව රට ගිල ගැනීමේ උවමනාවට අනුව පහසුකම් සලසා දීමට කටයුතු කරනවාදැයි සැක සිතෙන බවයි.
ඉන්දුනීසියාවේ සුහර්තෝගේ පාලනය බිඳ වැට්ටුවේද එම උපක්‍රමයට අනුව බව පැවසූ ඒ මහතා මෙතරම් අපවාදයට පත්වෙවී පවා ඔහු තනතුරු අතහැර නොයන්නේ ඉන්දු අමෙරිකානු උපක්‍රමයට අනුව බව තහවුරු වන බවයි.
බෙදුම්වාදී යුද්ධය මගින් රට කැබැලි වලට කඩා බිඳ දමා ගිල ගැනීමට උත්සහා කළ බටහිර බලවේග වල උත්සාහය පරාජය වුවද එම උත්සාහය වෙනත් ආකාරයකින් ක්‍රියාවට නැංවීමට ජයසුන්දර මහතා දායක වන බව සැක සහිත බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...