දේශීය පුවත්

අද (21) පෙරවරු 08 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේය.

වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණි ජනතාව අපහසුතාවයට පත්ව ඇත

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට විසදුම් නොලැබුණහොත් ලබන මස මුල් සතියේ අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඔහු පැවසුවේ දැනට පළාත් කීපයකම උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වා ඇති අතර හෙට (22) දකුණු පළාතේ ද අනිද්දා (23) සබරගමුව පළාතේද වර්ජනයන් ක්‍රියාත්මක බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More