සැප්තැම්බර් 17 වැනිදා රාත්‍රී 12.6ට අත්සන් තබන දල යුගදනවි ගිවිසුම හරහා මෙරට දැල්වෙන සෑම විදුලිබුබුලකින්ම තම ගිණුම්වලට මුදල් එන ආකාරයේ ගිවිසුමක් බව රන්ජන් ජයලාල් මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
”හරියට ජාතික පාසලකට ළමයෙක් දාගන්න ජාතික පාසල ආසන්නයේ හොරට පදිංචිය තහවුරු කරන ලිපි ලේඛන හදන දෙමාපියන් වගේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමක් ඇමෙරිකාවේ ලියාපදිංචි කරලා තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා තවදුරටත් මේක පාර්ලිමේන්තුවේදි වෙනත් පාර්ශ්වයක් මගින් හෙළිදරව් වෙන්න කලින් මේ හොර සමාගම අයිති කාටද කියා හෙළිදරව් කරන්න කියලා. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන තාත්තලා, බාප්පලා මහප්පලා යන අයගෙන් කාට හෝ අයිති සමාගමක් මේක.
වසර දෙකක් යනතුරු මේ ගිවිසුම හෙළිදරව් කරන්න එපා කියලා තියෙනවා. ඒ මේකට අත්සන් කරපු අය තව අවුරුදු දෙකකින් තමන්ගේ රටට යනකන්ද? ?ඔවුන් මේ රටින් යන්නේ මේ රටේ දැල්වෙන සෑම විදුලි බුබුලකින්ම තමන්ගේ දරුවන්ගේ, මුණුබුරන්ගේ ගිණුමට මුදල් එන්න විදියක් හදලා..”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...