දේශීය පුවත්

චීන රජය විසින් මෙරට කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් රෝහල්වල තත්ත්වය නගාසිටුවීම සඳහා “සමගි ජන බලවේගයේ හුස්මක්” නැමැති වැඩසටහන වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මුදල් පරිත්‍යාගයක් අද දින කළ බව වාර්තාවේ.
එහිදී වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ එකසිය අනූහයක් ලැබී ඇති බව පැවසේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා ඇතුළු චීන තානාපති කාර්යාලයේ නියෝජිතවරියක්ද සහභාගි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More