දීර්ඝකාලීන ණය පදනම මත ශ්‍රී ලංකාවට බොරතෙල් සපයා දෙන ලෙස නයිජීරියාවෙන් ඉල්ලීමක් කර තිබේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ කොළඹ සිටින නයිජීරියානු තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලිම සිදු කර තිබේ.
බලශක්තිය අමාත්‍යාංශයේ දී මෙම හමුව පැවැත්වී තිබේ.
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයකට පත්ව සිටී.
ඉන්ධන දීර්ඝකාලීන ණය පදනම් මත ඉන්ධන ලබා ගැනීමට රටවල් කිහිපයක් සමග සාකච්ඡා දැනටමත් පැවැත්වෙමින් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...