දේශීය පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සිය සමුගැනීම සනිටුහන් කර ඇති බව වාර්තා වේ. 2010 වසරේ ජාත්‍යන්තර වරම් හිමිකර ගත් ජීවන් මෙන්ඩිස් එක්...

කොවිඩ් ආසාදනය වන සියලු පුද්ගලයින් ජාන විශ්ලේෂණය සඳහා යොමු නොකරන බැවින් මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේදවල සංඛ්‍යා දත්තවල පරස්පරතා පැවැතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්...

කාති උසාවිය නිසා මුස්ලිම් ජාතිකයන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව අවධාරණය කළ හිටපු මහාධිකරණ රෙජිස්ටාර් මොහොමඩ් සුබයිර් මහතා එම උසාවිය අහෝසි කරන ලෙසට නිර්දේශ කරන ලෙස එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටියේය . එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අද...

දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බවය. ...

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඔහු මෙසේ පැවසූවේ පිටකෝට්ටේදී  පැවති විශේෂ වැඩසටහනකදීය. මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී මෙසේද සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටනොයන්නේ ...

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් ,කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් සමඟ අද පැවති සාකච්ඡාවක දී ප්‍ර...

පුවත්පත් කර්තෘවරුන් සමග ඊයේ (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී පවසා සිටියේ හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සිය ධුර කාලයෙන් ...

සිවිල් ගුවන් සේවා අධිකාරිය සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ අනුව නැවත දැනුම්දෙන තුරු එම සමාගම...

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇත. නව ජනාධිපති ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස වාරිමාර්ග අමාතයංශයේ ලේකම් අනුර දිසානායක මහතා ප...

රාජ්‍යය අමාත්‍යය සිසිර ජයකොඩි මහතා විසින් කංසා නීතිගත කිරීමට මැදිහත් වී කටයුතු කිරීමට ඇති සූදානම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය බස්නාහිර පළාත් හිටපු ආයුර්වේද කොමසාරිස්වරයෙකු වූ නිමල් කරුණාසිරි මහතාගෙන් අදහස් විමසා සිටියේය. ඒ සම්බන්ධයෙන් නිමල් කරුණාසිරි මහතා අදහස් දක්වමින්, " සුදු...

ඊයේ (26) පස්වරුවේ පිටකෝට්ටේ පැවති වැඩසටහනකට සහභාගි වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇති බවයි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා, "මේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය ගොඩ...

කොවිඩ් පාලනය කළ ආණ්ඩුව ආර්ථිකය ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරිමට ආණ්ඩුව සුදානම් විට විපක්ෂයේ උසි ගැන්වීම් මත ජනතාවම ඊට එරෙහි වන බවයි. කොවිඩ් වලින් ජනතාව බේරාගත් ආණ්ඩුවට ආර්ථිකය ගොඩ ගැනීම ගැටළුවක් නොව...

උතුරු මුහුදට ඇතුළු වන ඉන්දීය ධීවරයින් වහාම අත්අඩංගුවට ගත යුතු බවටත් අත්අඩංගුවට ගන්න ධීවරයින් හ ධීවර යාත්‍රා නිදහස් නොකරන ලෙසටත් ඉල්ලමින් යාපනයේ ධීවර සංගම් කිහිපයක ධීවරයින් විශාල පිරිසක් විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි. යාපනය දිස්ත්‍රීක් ධීවර සංගම් සමිති කාර්යාලයේ සිට විරෝධතාක...

චීන වරාය පරිශ‍්‍රයේ පිහිටි තෙල් ටැංකි 98ට අදාළව නව සමාගමක් ස්ථාපිත කොට වසර පනහක කාලයකට ඉන්දියානු තෙල් සමාගමට (එල්. අයි. ඕ.සී) එම පරිශ‍්‍රය ලබාදීමට මේ වන විට සියලූ කටයුතු සකස් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ටි‍්‍රන්කෝ පෙට්ට්‍රොලි...

ආනයන සීමා තවදුරටත් වැඩි කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යංශයට දැනුම් දී තිබේ. විදේශ සංචිත ප්‍රමාණය පහත වැටීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත යුතුව ඇතැයි දැනුම් දී ඇති අතර වැඩි වශයෙන් විදේශ ආයෝජන ලබා ගැනීම අපනයනය ආදායම වැඩි කර ගැනීම විදේශ රටවලට ඇදී යන විද...

උත්සව සමයේ පාරිභෝගිකයෙකුට සතොස අලෙවිසැල්වලින් මිලදී ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් දක්වා හෙට (27) සිට වැඩිකර ඇතැයි වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මීට අමතරව සතොස සහන මල්ලට සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයින්ට සහල් කිලෝග්‍රෑම් දෙකක් අමතරව ලබාදී...

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මාස 06ක ණය පදනම මත සිංගප්පූරු සමාගමකින් බොරතෙල් ලබාගැනීමට පියවර ගෙන ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පවසයි. ඒ අනුව එළඹෙන ජනවාරි මස 23 වනදා පළමු බොරතෙල් නෞකාව දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තාවේ. අදාල නෞකාව දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඉන්ධන පිරිපහදුව යළි විවෘත ක...

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍ය ධුර දරන ඇමතිවරුන් කිහිප දෙනෙක්ම එම ධූරවලින් ඉවත් කළ යුතු බවටයෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ. එම පිරිස ඔවුන්ගේ යෝජනාව ශ්‍රි ලංකා පොදු ජන පෙරමු...

රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන ලෙස රජයට දන්වා තිබෙ...

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම්වරු පසුගිය 23 වනදා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල සහ දෙමළ ජනයා එක රටක් එක නීතියක් භුක්ති විඳිමින් සිටියද සාම්ප්‍රදායික මුස්ලිම්වරු රටේ නීතියට අමතරව ජයිමතුල්ලා සභාවන් විසින් ක්‍රියාත්මක ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...