ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍ය ධුර දරන ඇමතිවරුන් කිහිප දෙනෙක්ම එම ධූරවලින් ඉවත් කළ යුතු බවටයෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
එම පිරිස ඔවුන්ගේ යෝජනාව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ඉහළ ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවද වාර්තාවේ.
එහිදී ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සුළු පක්ෂ කිහිපයක අමාත්‍යවරුන් විසින් ආණ්ඩුව විවේචන කිරීම ද ඉහළ ගොස් ඇති බවත් එම පිරිස නැතුවද ආණ්ඩුව පවත්වාගෙන යාහැකි බවත්ය. ඒ අනුව එම පිරිස දරන අමාත්‍යදූර වලින් සහ කැබිනට්ටුවෙන් ඉවත් කළ යුතු බවත් අවධාරණය කර ඇත.
එහෙත් මේ වන තෙක් ආණ්ඩුවේ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගෙන නැති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...