සිවිල් ගුවන් සේවා අධිකාරිය සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ අනුව නැවත දැනුම්දෙන තුරු එම සමාගම විසින් යොදාගෙන තිබූ සියලු ගුවන් ගමන් අහ්තිටුවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...