දේශීය පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සිය සමුගැනීම සනිටුහන් කර ඇති බව වාර්තා වේ.

2010 වසරේ ජාත්‍යන්තර වරම් හිමිකර ගත් ජීවන් මෙන්ඩිස් එක්දින ජාත්‍යන්තර තරග 58කට සහභාගී වී කඩුලු 28ක් සහ ලකුණු 636 ක් ලබාගෙන තිබේ.

20 යි 20 ජාත්‍යන්තර තරග 22 කට සහභාගී වී ඇති ජීවන් මෙන්ඩින් කඩුලු 12ක් සහ ලකුණු 207ක් රැස් කරගැනීමට සමත් විය.

අවසන් වරට ඔහු ජාත්‍යන්තර එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ 2019 වසරේ ජුනි මාසයේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයකටය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More