ලංකා ඛනිජ තෙල් සංස්ථාව මාස 06ක ණය පදනම මත සිංගප්පූරු සමාගමකින් බොරතෙල් ලබාගැනීමට පියවර ගෙන ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එළඹෙන ජනවාරි මස 23 වනදා පළමු බොරතෙල් නෞකාව දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තාවේ. අදාල නෞකාව දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඉන්ධන පිරිපහදුව යළි විවෘත කරනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.
කෙසේවෙතත් විෂය භාර අමාත්‍යය උදය ගම්මන්පිල මහතා බොරතෙල් නොමැතිකම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව එළඹෙන 03 වනදා සිට වසා දැමීමට සිදුවන බව මීට පෙර ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...