දේශීය පුවත්

ඊයේ (26) පස්වරුවේ පිටකෝට්ටේ පැවති වැඩසටහනකට සහභාගි වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇති බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා,
“මේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය ගොඩනගන්නේ කෙසේද කියන ප්‍රශ්නයක් අද මතුවෙලා තියෙනවා. අද දේශපාලනය, ආර්ථිකය, සමාජ අර්බුද, ජාත්‍යන්තරය අපි සියල්ලම අවුල් කරගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් ආණ්ඩුවට කියනවා ඇයි IMF යන්නේ නැත්තේ කියලා. මේ ආර්ථික අර්බුදය විසඳාගන්න යම්කිසි සහනයක් එතනින් හම්බවෙයි කියලා. ආණ්ඩුවේ බලවතුන් කියනවා නෑ අපි IMF යන්නේම නැහැ කියලා කියනවා. සමහර විට මතක ඇති මගේ අවුරුදු 5ට මාස එකහමාරකට අඩු මුළු කාලයම මම වැඩකළේ IMF එක සමග, IMF එක මට බරපතළ කොන්දේසි දැම්මේ නැහැ. ඒ වගේම දාපු සමහර කොන්දේසි ටිකක් තද ඒවාට මම කිව්වා මෙවාට නම් කොහෙත්ම අත තියන්න පුළුවන් දේවල් නොවේ කියලා මම කිව්වා. ඒ වෙලාවේ ඒ අය පිළිගත්තා.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More