ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම්වරු පසුගිය 23 වනදා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල සහ දෙමළ ජනයා එක රටක් එක නීතියක් භුක්ති විඳිමින් සිටියද සාම්ප්‍රදායික මුස්ලිම්වරු රටේ නීතියට අමතරව ජයිමතුල්ලා සභාවන් විසින් ක්‍රියාත්මක කරණ ශරියා නීතියටද යටත්ව කටයුතු කිරීමට සිදුව ඇති හෙයින් විශාල අපහසුතාවයන්ට මුහුණ දී සිටින බවයි.
එම සංවිධාන වල ක්‍රියාකාරිකයන්ගේ නියෝග පිලිපැදීමට අපොහොසත්වන පුද්ගලයන් ඉලක්ක කර පහර දීම්, නිවාසවලට ගිනි තැබීම්, මරණ තර්ජන කිරිම් ආදිය සිදුකරණ බව පවසන සාම්ප්‍රදායික මුස්ලිම්වරු මෙම අන්තවාදී කොටස් කාන්තාවන්ට පවා පහර දීමට පෙළඹී සිටින බවද පවසති.
එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ කඩුගන්නාව පොලිසිය වැනි දිවයිනේ තිබෙන සමහර පොලිස් ස්ථාන මෙම මුස්ලිම් අන්තවාදී කොටස් වලට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බවයි. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අන්තවාදීන් වහාබ්වාදයට අනුව කටයුතු කරණ බවයි.
සම්පූර්ණ වීඩියෝව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...