දේශීය පුවත්

ආනයන සීමා තවදුරටත් වැඩි කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

විදේශ සංචිත ප්‍රමාණය පහත වැටීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත යුතුව ඇතැයි දැනුම් දී ඇති අතර වැඩි වශයෙන් විදේශ ආයෝජන ලබා ගැනීම අපනයනය ආදායම වැඩි කර ගැනීම විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය අඩු කරගැනීම ඇතුළු තවත් යෝජනා රැසක් මේ සමගම යෝජනා කර තිබේ.

කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් තීරණයක් ලබාගත යුතුව ඇතැයි ද දැනුම් දී ඇත.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ලෙස නම් කරමින් මීට පෙර අවස්ථාවකදී මහ බැංකුව විසින් භාණ්ඩ ගණනාවක් ආනයනය අත්හිටුවා ඇත.

දැනට වැඩි වශයෙන් ඉතිරි වී ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සැලකෙන ඒවාය.

ඒ අනුව දැන් සීමා කිරීමට නියමිතව ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ යයි මේ මොහොතේ සලකන ඒවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More