රට ගොඩනැගීම සඳහා තමා සමග එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානය සමග පැවති සාකච්ඡාවකදී ඔවුන්ට ආරාධනා කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මාධ්‍ය වෙත පැවසීය. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එකඟවූ කරුණු පැහැදිලි කල සුමන්තිරන් මන්ත්&...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැළඳගැනීමට රටේ ජනතාව සූදානම් නැතැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ආණ්ඩුවේ පක්ෂ 11ක සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවේදී පැවසීය. උන්වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, මුළු රටම හරි මඟට වැඩසටහනේ එකඟ විය නොහැකි කරුණු ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම ප්...
පාකිස්ථාන අගමැති ඉම්‍රාන් ඛන් මහතාට එරෙහි ව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය අද පාකිස්ථාන ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කෙරෙන බව එරට මාධ්‍යය වාර්තා කර සිටී. පාකිස්ථානු ජාතික සභාවේ මහලේකම්වරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ පහළොස් වැදෑරුම් න්‍යාය පත්...
දින 12 ක් පුරා කොළඹ වරාය ආසන්නයේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහිතව නැංගුරම්ලා තිබූ නෞකාව නිදහස් කර ගැනීම සඳහා එම නෞකාව හිමි සිංගප්පූරු සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 42ක් ක් ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර ඇත.
වංචනිකයන් රැසක් එක් වී සර්ව පාක්ෂික සමුළු පැවැත්වුවද ඉන් මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අම්පාර ප්‍රදේශයේ පැවති "බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම" නමින් ජාතික ජන බලවේගයේ අම්පාර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් සඳහන් කළේය.
".... මේ...නව කණ්ඩායමක් අතට බලය මාරු කල යුතුයි – අනුර
March 25, 2022 5:36 pm
තම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර ලබා දී තිබියදී ආණ්ඩුවට විශාල සහායක් දුන් ප්‍රධාන පක්ෂයක් වන තම පක්‍ෂයට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති ලංකා කම්කරු කොංග්‍රසය තවදුරටත් ආණ්ඩුවේ සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ත...
මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට සහ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට නොගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න ගම්පහ මහාධිකරණයට අද (මාර...
දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (25) පැවති සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු 5 ක් පිළිබඳ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. තමා සමස්ථ රටවැසියන්ගේ නායකයා ලෙස සියලු ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමුකරන බවත් රට ගොඩනැගීමට එක්ව කටයුතු කරමු යනුවෙන් ජනපතිවරයා, දෙමළ ජාතික සන්ධානයෙ...
ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලට ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකසන මෙන් ආණ්ඩුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙරට ඉතිහාසයේ පළමුවරට ගොනු කර ඇත . නීතිපතිවරයා, අග්‍රාමාත්...
දැනට දිනපතා පැය 6.30ක් පමණ සිදුකරන විදුලි කප්පාදුව ලබන සතියේ සිට පැය 10ක් පමණ දක්වා ඉහළ යාහැකි බව වාර්තා වේ. මේ සඳහා හේතු ලෙස දක්වා ඇත්තේ ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්‍රව පහළ යාමත් තාප විදුලි බලාගාරවලට නිසි ලෙස ඉන්ධන සැපයීමට නොහැකිවීමත්ය.
සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශකිරීමට සූදානම් බව සිද්ධියට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ උදෑසන කැඳවීමේදී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කරන ලද...කණගාටුව ප්‍රකාශ කරන්න සූදානම් – රන්ජන්
March 25, 2022 4:15 pm
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වූ බව වාර්තා වේ. මෙම සාකච්ඡාවේදි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවත් සාකච්ඡාව ආරම්භයට පෙර මාධ් ...
මාස දෙකකට වරක් කළුබෝවිල රෝහලේ පවත්වනු ලබන හෘද රෝග සායනයට සහභාගි වන රෝගීන්ට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග දෙකක් මෙවර පිටත ඖෂධහල්වලින් ලබා ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ. මෙලෙස ලබා ගැනීමට සිදුවී ඇත්තේ බිසොප්‍රොලල් සහ නිකොරැන්ඩිල් වර්ගය. මේ සඳහා රුපියල් දෙදහසකට ආසන්න මුදලක් වැය කිරීමට ...
රුසියාවේ හිටපු ජනාධිපති මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වදෙව් මහතා රුසියානු මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ "ඒක ධ්‍රැවීය දේශපාලන ලෝකය අවසන් වී ඇති බවයි. ඇමරිකානුවන් තවදුරටත් පෘථිවිය නැමැති ග්‍රහලෝකයේ ස්වාමිවරුන් නොවන්නේ ය...
"රට ගොඩනැගීමේ දැක්ම" යන තේමාවෙන් සංවිධානය කර ඇති රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශව පොදු එකඟතාවයකට ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී අද(25)පස්වරු 3ට පැවැත්වෙන් බව එක්සත් ජාතික පක්ෂය කියයි. මෙම සත්‍යග්‍රහයට එක්සත් ජාතික පක්ෂ නායක...
මාස හයක ණය සහන කාලයකට මෙරටට අවශ්‍ය බොරතෙල්, පිරිපහදු කළ පෙට‍්‍රල් හා ඞීසල් මිලදී ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් සමග ගිවිසුමකට එළඹීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරන බව සමගි ජනබලවේග ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු හිටපු තෙල් සංස්ථා ජාතික සේවක සංගම් සභාපති...
මෙරට විදේශ විනිමය වෙළඳපොලේ ඉල්ලුම සහ සැපයුම මහ බැංකුව විසින් සමතුලිතතාවයකින් පවත්වා නොගැනීම නිසා ඩොලර් මිලියන 5000ක් රටට අහිමි වී ඇති බව රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පිඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ඩැනී අතපත්තු විසින් පවතින ආර්ථික අර්බුදය පිළ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවන්ට සමගාමීව මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ලෝක බැංකුවේ සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. මෙහිදී එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මූලාශ්...
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් සීනි මිල ඉහළ යෑම පාලනය කිරීම සඳා දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තාවේ. දුඹුරු සීනි ශ්‍රී ලංකාවට ආයනයනය කික්‍රීම මේ වන විට තහනම් කර තිබේ. එළඹෙන සිංහල සහ දෙමළ අලුත්...
රටක පාලකයන් සියලුදේටම ප්‍රථමයෙන් සිතිය යුත්තේ රට ගැනයි. ජනතාව ගැනයි. මොනවා කරන්නත් අපිට රටක් තිබිය යුතුයි. අද මේ රටේ ජනතාවට ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. මෙහෙම ගියොත් රටත් විකුණයිද කියන සැකය ජනතාවට මතුවෙලා තිබෙනවායි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...