තම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර ලබා දී තිබියදී ආණ්ඩුවට විශාල සහායක් දුන් ප්‍රධාන පක්ෂයක් වන තම පක්‍ෂයට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති ලංකා කම්කරු කොංග්‍රසය තවදුරටත් ආණ්ඩුවේ සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානමින් සිටින බව පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ආණ්ඩුව විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවීමෙන් පක්‍ෂය වැළකී සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...