දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වූ බව වාර්තා වේ.
මෙම සාකච්ඡාවේදි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවත් සාකච්ඡාව ආරම්භයට පෙර මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා පැවසුවේ තම පක්ෂය විසින් දිගින් දිගටම කළ ඉල්ලීම් අදත් කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...