දේශීය පුවත්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැළඳගැනීමට රටේ ජනතාව සූදානම් නැතැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ආණ්ඩුවේ පක්ෂ 11ක සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවේදී පැවසීය.

උන්වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, මුළු රටම හරි මඟට වැඩසටහනේ එකඟ විය නොහැකි කරුණු ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රකාශයක් සිදුකරන ලෙසය.

“ඉදිරිපත් කළ යෝජනාවලියට විරෝධයක් ඇත්නම්.. නොහැකියා තිබේ නම් ඉදිරිපත් කරන්න. සර්ව පාක්ෂික සමුළුවේදී ණය ගන්න කියලා දෙනවා. ණයවලින් හිරවෙන්න වුවමනා නැහැ. ඒක හරියට පරණ හිඟන්නා අලුත් හිඟන්නට හිඟාකන්න කියාදෙනවා වගේ.”

“සුමන්තිරන් 13ට එහා ගිය විසඳුමක් බලාපොරොත්තුවෙන් බොරදියේ මාළු බාන්න පටන්ගෙන. ආණ්ඩුවේ ඇතැමුන් කල්පනා කරනවා යටත්වීම්, පවරාදීම් කමක් නැහැ කියයි කියලා. බලයට ගෙනෙද්දි හිටපු මිනිස්සු නෙවෙයි ලොකු වුණේ. ජන නායකයින්ව වැරදි පාරක අරන් ගියා. වැරදිලා තියෙන්නේ රටට… හොඳම කෙනා කියලා තැනකට ගෙනත් ජාතිමාමක පිරිස පච කරලා. ගැත්තන්ට නටන්න පුළුවන් පසුබිම හැදෙනවා. 69 ලක්ෂයේ පාරිශුද්ධ අදහස තේරුම්ගන්න. ආධ්‍යාත්මය කියවන්න බැරි පාලකයෙක් මොකට ද?

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More