වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් සීනි මිල ඉහළ යෑම පාලනය කිරීම සඳා දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තාවේ.
දුඹුරු සීනි ශ්‍රී ලංකාවට ආයනයනය කික්‍රීම මේ වන විට තහනම් කර තිබේ. එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ රට තුළ සීනි මිල දරාගත නොහැකිව මට්ටමකට ඉහළ යෑම වැලැක්වීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇති බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...