දේශීය පුවත්

රටක පාලකයන් සියලුදේටම ප්‍රථමයෙන් සිතිය යුත්තේ රට ගැනයි. ජනතාව ගැනයි. මොනවා කරන්නත් අපිට රටක් තිබිය යුතුයි. අද මේ රටේ ජනතාවට ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. මෙහෙම ගියොත් රටත් විකුණයිද කියන සැකය ජනතාවට මතුවෙලා තිබෙනවායි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ පැවැසූහ.

මහ නාහිමියෝ එසේ පැවැසුවේ රජයේ හවුල්කාර පක්ෂ 11ක සාමාජිකයන් උන්වහන්සේ බැහැදැක මුළු ‘රටම හරි මඟට’ නම් ජාතික ප්‍රකාශනය පිළිගැන්වූ අවස්ථාවේදීය.

ජනතාව දැඩි පීඩනයට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිදභාවයකින් තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව ප්‍රතික්ෂේප කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More