මාස දෙකකට වරක් කළුබෝවිල රෝහලේ පවත්වනු ලබන හෘද රෝග සායනයට සහභාගි වන රෝගීන්ට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග දෙකක් මෙවර පිටත ඖෂධහල්වලින් ලබා ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.
මෙලෙස ලබා ගැනීමට සිදුවී ඇත්තේ බිසොප්‍රොලල් සහ නිකොරැන්ඩිල් වර්ගය. මේ සඳහා රුපියල් දෙදහසකට ආසන්න මුදලක් වැය කිරීමට රෝගීන්ට සිදුව ඇත. ආර්ථික අතින් වැටී සිටින මේ මොහොතේ රෝගීන්ට දරාගත නොහැකි මුදලක් යැයි ද බෙහෙත් ද්‍රව්‍ය හිඟ නොමැති බවත්, වැඩි මුදලක් ගෙවීමට සිදු නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යතුමා පැවසීම හාස්‍යයට කරුණක් යැයි රෝගීහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...