මෙරට විදේශ විනිමය වෙළඳපොලේ ඉල්ලුම සහ සැපයුම මහ බැංකුව විසින් සමතුලිතතාවයකින් පවත්වා නොගැනීම නිසා ඩොලර් මිලියන 5000ක් රටට අහිමි වී ඇති බව රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පිඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ඩැනී අතපත්තු විසින් පවතින ආර්ථික අර්බුදය පිළිබඳව කර ඇති විශ්ලේෂණයකින් අණාවරනය කර තිබේ.
…… මහ බැංකුව දැඩි තීරණයක සිටිමින් කියා සිටියේ ඩොලරයක වටිනාකම රුපියල් 202ක සීමාවේ තබා ගන්නා බවය. කිසිම හේතුවක් නිසාවත් එය වෙනස් නොකරණ බව මහ බැංකුව දැඩිව කීවේය. වෙළඳපොලේ ඩොලරයට තිබෙන ඉල්ලුම සහ සැපයුම අතර අති විශාල අසමතුළිත තාවක් පවතින විටක එසේ කළ නොහැකි බව මහ බැංකුව දැන සිටියේ නැත. ඒ අනුවන කම නිසා රටට සිදු වූ පාඩුව ඩොලර් කෝටි 500කට අධික බව ආර්ථික විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි… ලෙස රටට ඩොලර් අහිමිවතමේ හේතුවක් ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
(මාර්තු 24 ලංකාදීප පුවත්පතේ එම විශ්ලේෂණය ප්‍රසිද්ධ කර ඇත)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...