ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවන්ට සමගාමීව මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ලෝක බැංකුවේ සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
මෙහිදී එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මූලාශ්‍ර දෙකක් විසින් අදාළ තොරතුර තහවුරු කර ඇති බවයි.
එළඹෙන මාසයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර වෙත යාමට නියමිත අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝකු බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...